මේ ව්‍යාපාර වල උපත ලංකාවේ දකුණු පළාත බව දන#
දකුණ කියන්නේ දක්ෂ මිනිසුන් බොහොමයක් රටට දායාද කල පැත්තක් තමයි. කොතනින් බැලුවත් දක්ෂයෙක් ඉන්නවා නම් ඒ ඉතින් දකුණේ තමයි. ඉතින් අද අපි මේ කරන්න යන්නේ දකුණු ලක බැබලවූ ව්‍යාපාරික ලොවේ පතාක යෝධයින් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ව්‍යාපාර ගැන කෙටි සටහනක් ඔබ වෙතට...