මහමෙව්නව ගැන තියන අප්‍රමාන ඉර්සියාව තමා මට නම් මෙ ත්‍රෙඩ් එකෙන් පෙන්නෙ
දැන් මහමෙව්නාවෙන් ඔහෙඩ කියල තියන්නෙ පරතිපත්ති පුජා කරන්න එපා ආමිස පුජා විතරක් කරපල්ල කියල?
චයිත්‍ය කියන්නෙ බුදු හාමුඩුරුවන්ගෙ සහ රහතන් වහන්සෙලාගෙ දාතු තැන්පත් අරන තියන ස්තානයක් නිසා අනිවර්යෙන් මෙ පුජාවෙන් යහපත් ප්‍රතිපල...