1. Kalegana

    තට්ටම්

    හයියෝ.. ලැජ්ජාවේ බැ...
  2. Kalegana

    මේක fb වගේ නෙමේ සමහර වෙලාවට වැඩ නෑ

    උඹ හිතනවද උට elakri එන්නේ නැතුව පැය තුන හතරක් වත් ඉන්න පුළුවන් කියල.
  3. Kalegana

    කොටියෙක් හමගහල........

    මේ පට්ට වේසිගෙ පුතාලට නම් ගල ගහල මරන්න ඕන... බලපන් කොටියෙක් මරල හමගහල. ෂුවර් එකටම කවුහරි කියන්න ඇති ලොකු ගානක් දෙන්න කොටි හමක් දෙන්න කියල. වෙලාවට හැමගපු එකෙක් අල්ලගෙන අද. ඊයේ පැනල ගිහින් තිබ්බ වනජීවී එකෙන් එනකොට.. මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.. FB post link ඊයේ (04) වනජීවී නිලධාරීන් විසින්...
  4. Kalegana

    මේක fb වගේ නෙමේ සමහර වෙලාවට වැඩ නෑ

    මටත් දුක හිතුන ඌ ගැන. ඒකයි උඹට ඉක්මනට මැසේජ් එකක් දාල වැඩේ කරව ගත්තේ..
  5. Kalegana

    අඩෝ මේ බලපල්ල ඉන්දියාවෙ ගං වතුර

    අඩෝ ඔව් බන් මමත් දැන් දැක්ක මේක දෙරනෙත් දාල තිබ්බ. බර ගානක් මැරෙන්න ඇති නේද. මිනිස්සු දුවනවත් පේනවා..
  6. Kalegana

    තට්ටම්

    ඒකිට පොල්ලක් නැ බන්.. ඒ කෙල්ලෙක්..
  7. Kalegana

    මේක fb වගේ නෙමේ සමහර වෙලාවට වැඩ නෑ

    දැන් අව්ලක් නැ හැබැයි.. අද එකපාරයි maintenance ආවේ.. @Walter White කිව්වා ගමන් බලල හදල දුන්න.
  8. Kalegana

    තට්ටම්

    වද්දගෙන නෑ තවම...
  9. Kalegana

    කවුද ඊට පස්සේ??

    ඕකුන්ට ගානක් නෑ බන්..
  10. Kalegana

    කවුද ඊට පස්සේ??

    ow ow... සජබෙන් නඩුවක් දැම්ම තමයි ඕකට විරුද්දව.. සජියල මොකද දන්නේ නෑ දෙසබන්දුවත් එක්ක ඔච්චරම මල.
  11. Kalegana

    කවුද ඊට පස්සේ??

    සජියලට මේක හොද අවස්ථාවක් එක ප්‍රතිපත්තියක ඉන්නව කියල මිනිස්සුන්ට පෙන්නනත්. ඒ වගේම හොද වැඩක් නම් ඕනෑම දෙකට සහයෝගය දෙනවා කියල කියන්නත් පුළුවන් උන්ට දැන්... උන්ට ලකුණු වැටෙනවා මේකෙන් කොහොම ගියත්..
  12. Kalegana

    කවුද ඊට පස්සේ??

    සජියල කොහොමත් දේශබන්දු පොලිස්පති කරන එකට ඒ කාලේ ඉඳන්ම කැත්තෙන් නෙවෙයි නේ ඉන්දියේ. දැනුත් ඒ තිරනෙම ඉන්නව උන්..
  13. Kalegana

    Ashoka's Hell

    අසෝක අදිරජ්‍යා...
  14. Kalegana

    කවුද ඊට පස්සේ??

    එය වැඩ බලන කෙනා උනාට, පත් කරාවිද දන්නේ නැ. නියමයි.. නියමයි.. ඕකට රෙන්න තැනක්වත් නෑ.
  15. Kalegana

    කවුද ඊට පස්සේ??

    ඊලග පොලිස්පති වෙන්නේ කවුද??? දෙසබන්දුව ඉවරයි. නාමල් සර් චන්දෙ දීලා නැ..
  16. Kalegana

    Indian un kanawa

    හින්දි කට වහගෙන ඉන්නවනේ.. අරාබි කාරයෙක්ට කරා නම් පිහිපාරක්..
  17. Kalegana

    ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

    මම දන්නා කීප දෙනෙක්ම රෙන්ට් එකට අරන් පොඩි ෂොප් තමයි කරන්නේ. රෙන්ට් එක කියක් ගෙවනවද දන්නේ නම් නැ..
  18. Kalegana

    ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

    එහෙනම් ඉතින් සල්ලි වලට ගන්න එක තමයි..
  19. Kalegana

    Yoo I'm buying a FORD!!

    පත වාහන තමයි. නියම පෙනුමක් තියෙන්නේ.

    No contents