කොටියෙක් හමගහල........

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ පට්ට වේසිගෙ පුතාලට නම් ගල ගහල මරන්න ඕන... බලපන් කොටියෙක් මරල හමගහල. ෂුවර් එකටම කවුහරි කියන්න ඇති ලොකු ගානක් දෙන්න කොටි හමක් දෙන්න කියල.
    වෙලාවට හැමගපු එකෙක් අල්ලගෙන අද. ඊයේ පැනල ගිහින් තිබ්බ වනජීවී එකෙන් එනකොට.. මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන..



    FB post link

    ඊයේ (04) වනජීවී නිලධාරීන් විසින් මාදුරුඔය ජාතික උද්‍යානයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස ජාතික උද්‍යානට ඇතුල් වී කොටියකු මරා රැගෙනග යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පලා ගිය අතර, එක් සැකකරුවෙකු ඔහුගේ නිවසේ සිටියදී අද (05) දින හේනානිගල වනජීවී උද්‍යාන පිවිසුම් කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
    හේනානිගල දකුණ කහපාලම ආසන්නයේදී ඊයේ සවස 1.45 ට පමණ මෙම වැටලීම සිදුකල අතර එහිදි අඩි 6ක් අඟල් 3 දිගැති හම රහිත කොටියකුගේ මල සිරුරක් වනජීවී නිලධාරීන්ගේ බාරයට ගත්තා. මළ සිරුර සමඟ සිරුරු රැ‍ගෙන ඒම සඳහා භාවිතා කළ කුණුමැල්ල ලීයක්ද, ස්මාර්ට් දුරකතනයක් ද මෙහිදි අත්අඩංගුවට ගත්තා.





    528420209_1050702873938883_8883738938234492946_n.jpg

    528389793_1207347224768319_459598623506770506_n.jpg

    526946727_1207347851434923_5627389601892632421_n.jpg


    528393689_1050702920605545_8813749746305111806_n.jpg

    528689759_1050702967272207_8003949553226367010_n.jpg


    528051211_1050703030605534_1356614506255468576_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    owata hurathal karan nathuwa marana danduwama kriyathmaka kala nan oya saththu okkoma berila. ponna andu ekakatawath hariyta nithiyk hadagena kriyathmaka krnda bane
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,130
    6,553
    113
    East Blue (Goa Kingdom)
    ඔව් බන්. බලපන් අලි මරනවා කොටි මරනවා පිස්සෝ වගේ ලංකවේ සක්කිලි හැත්ත..
    neethiya ona ali maruwoth dadayamata marana danduwama,
    issara sinaharaje aliya marapu unta nam dunna neda marana danduwama,
    eeta passe ali dadayamata marana un allala sakshi ekka usawi dammada?

    mekata neethi haduwa nam hari koti maruwath danduwama marana danduwama widihata, oya wage hethu walata koti marana unta marana danduwama denna ona,

    ehema wenna ithin hari un 226 baleta enna ona
     
    • Like
    Reactions: Kalegana

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මෙම සිදුවීම පිළිබඳව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
    ඒ අනුව, බීබීසී සිංහල ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කොටියා මරා දමා සම ඉවත් කර ඇත්තේ ඒ පිළිබඳව මනා පළපුරුද්දක් ඇති පුද්ගලයෙකු බව ය.
    "හම ගැහිල්ලෙන් පේනවා මෙයා ඉතා පළපුරුදු දක්ෂ දඩයක්කාරයෙක් කියලා. එයා හම ගහලා තිබ්බා ඉතා ම හොඳින් ලේ, බිඳක් එළියට එන්න නැති වෙන්න. නොදන්න කෙනෙක් කැපුවොත් ලේ විශාල ප්‍රමාණයක් එළියට එනවා," ඔහු පැවසීය.
    සම, නිය, දත් සහ මස් පිණිස මෙසේ කොටින් මරා දමන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල බීබීසි සිංහල වෙත පැවසීය.
    "සමහර මිනිස්සු කොටි දත්, නිය පළඳනා විදිහට දාගෙන ඉන්නවා. ඒක නීති විරෝධීයි. ඒත් දාගෙන ඉන්නවා. එතකොට මේ සතාගේ ශරීරයේ සමහර කොටස් සමහර වෛකල්පිත වෙදකම්වලටත් ගන්න බවක් අපිට පේන්න තියෙනවා.
    "මස් පිණිසත් මරණවා. අපිට දැනගන්න තියෙනවා කොළඹ අධිසුඛෝපභෝගී හෝටල්වල ඉන්න විදේශිකයන් සඳහාත්, ඇතැම් විට එක්තරා රටක මෙහේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන විදේශිකයන් සඳහා ඒ මස් එන බවට ත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා," ඔහු පැවසීය.

    https://www.bbc.com/sinhala/articles/c0e9l4q1y88o
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    754
    93
    අමෝ අමො. උබල චිකන් කන්නේ හම රහිතද සහිතද?
    මම හම රහිත චිකන් කන්නේ.

    ඉතින් පුතා එකේ මේකෙ සම්බන්ධ මොකද්ද කියහන් පොඩ්ඩක් 😏
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    farm wala hadana kukullui wandawela yana kotiyoi sansandanaya karana marimollu inna ratak meka 🥴
     
    • Like
    Reactions: Matsola