ඔව් බන්, මම ඊයේ දඩේ ගෙවලා පොලිසියට ඒක දීලා ලයිසන් එක ගන්න ගියා, ගියාම දඩේ ලිව්ව ඩයල් එකමයි ඉන්නේ, මම මුකුත් කිව්වේ නෑ කොලේ දික් කලා, ඌ ෆෝන් එකෙන් හෑන්ස් ෆ්‍රී දෙකෙන් සින්දු අහනවා, මම වචනයක් කතා කලේ නෑ, ඌ ඒක ලියද්දී ඌගේ මේසේ උඩ තිබ්බ ink pad එක මගේ කකුල් දෙක ගාවට වැටුනා, ඌ මම දිහා බැලුවා අරන්...