අඩේ උබලට කියන්න,
මම අරක්කු කටේ තියලා නෑ,
සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
ජොබ් එකක් තියෙනවා
අම්මලට තාත්තලාට සලකනවා,
තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,
ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක්...