ශ්‍රි ලාංකික වීරත්වයේ ජීවමාන සලකුණ බදු වන සූර,වීර,ධීර අභිමානවත් වීර සෙන්පති ජෙනරල් සරත් ෆොන්සේකා නම් වූ ජාතියේ පියාණෙනි,ඔබ තුමාට සුභම සුභ උපන්දිනක් වේවා.නිදුක් නිරෝගී සුව ලැබේවා.ඉක්මණින් නිදහස ලැබේවා.සැමදා අප ඔබ සමගයි. හදවතින් අප,සිර බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ...