මචං, උඹ ජිවත් වෙයන්.
මැරෙන්න හිතන්න එපා...
පුළුවන් තරම් දියුණු වෙන්න හිතපන්...
වෙනදට වඩා ලස්සනට,
පිරිසිදුවට කොන්ඩේ රැවුල කපල හිටපන්...
වදින පහරට හිනා වෙලා ඉන්නකොට කවුරුවත් ගහන්නේ නැහැ,
අඩන්න ගියෝතින් තමයි දුක වගේම තව පහර වදින්නේ....
සමාජෙට මුහුණ දෙන්න බැරි ඔයාට නෙවි....
වෙස කමේ යන ඒකිට...
ඔයාගේ...