1. labu gediya

    ada baba kiri biwuwalu. eyaage waathe pita wenawalu. maara gandayilu. gedara hamoma sathutin...

    ada baba kiri biwuwalu. eyaage waathe pita wenawalu. maara gandayilu. gedara hamoma sathutin inne. godak eyalage hitha hadune, thred eke comments kiyawala. e pinama athi oyalata, niduk nirogi wenna. godak pin.
  2. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  3. labu gediya

    Reputation Comments Updated [50th Thread]

    • Name known to all (4,500-8,000)
  4. labu gediya

    කිරි දරුවෙක්ට

    ගොඩක් පිං දුන්න උපදෙස් වලට... මම විතරක් නෙවි, ගෙදර අයත් මේ සේරම කියෙවුවා... දැන් එයාලගේ හිත සැහැල්ලු වෙලා... ඒ වගේම මේ වගේ දෙකදී වෙන කෙනෙක් මුහුණ දෙන්න ගියෝතින්, මේ ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි....
  5. labu gediya

    ගොඩ පෙරකදෝරුවා vs දෙයියෝ

    දැං බලාපුවාම ලබු ගෙඩියට කෝ‍ටු දෙකක් ගැහුවා වගේ නේ. මේ මොන හුයන්නක්ද ඕයි... මට කෝටු දෙකක් ගැහුවා කියන්නේ..:(
  6. labu gediya

    කිරි දරුවෙක්ට

    කොමෙන්ට් එකකින්, උපදෙසකින්, බම්ප් එකකින් උදවු කරපු හැමෝටම ගොඩක් පිං.... කොච්චර උනත් වටින්නේ උදවුවක් ඕන තැනදී මග අරින්නේ නැතිව පිහිට වෙන එක තමයි..... අද අපි උහුලන ඒ ගින්දර, වෙන කිසිවෙකුටත් උහුලන්න නොලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... මගේ වචන ටික විහිලුවකට නොගෙන උදවු කරපු හැමෝටම නැවත වාරයක් පිං...
  7. labu gediya

    කිරි දරුවෙක්ට

    ඊයේ හවස නර්ස් කෙනෙක් කිරි දෙන හැටි පෙන්නුවා... දරුවා කිරි උරන්නේ නැති නිසා, නර්ස් දරුවාගේ කනට ඇඟිල්ලක් දැම්ම... එතකොට කිරි උරන්න ගත්ත... ඇඟිල්ල ගත්තම ටිකකින් අයිත් කලින් වගේමයි.... පිස්සු වගේ බං.:(
  8. labu gediya

    කිරි දරුවෙක්ට

    බම්ප්
  9. labu gediya

    Ishi Amarasinghe

    නහයට යටින් කිනිතුල්ලෙක්ද බං ඒ ඉන්නේ
  10. labu gediya

    කිරි දරුවෙක්ට

    දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන් දෙයක් කියන්න.. අපේ මල්ලිගේ නෝනට දුවෙක් ලැබුනා... දැන් මම ලොකු තාත්ත කෙනෙක්... දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ නංගිට ඕන කරන හැම දේම අඩුවක් නැතිව ගෙනත් දුන්න... ඉල්ලපු දේවල් වගේම ඉල්ලපු නැති දේවල් පවා... අන්තිමේදී ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේදී දුවෙක් ලැබුනා... දවස්...
  11. labu gediya

    පූස් පැටව් දෙන්නෙක්

    එක්කෝ උඹට ගාන වැරදිලා.... මොකද කිවුවෝතින් මෙතන 3ක් ඉන්නවා... නැත්නම් තුන් වෙනි පූස් පැටිය හොල්මනක්...
  12. labu gediya

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    අපේ ලැසී මෙයා තමයි අපේ ගෙදර කලින් හිටියේ... ලැසී.... සුනාමි දවස් වල අපේ මල්ලිලා අවතැන් වෙච්ච කට්ටිය හොය හොයා යද්දී එක තැනක කැඩිච්ච ගෙයක් අස්සේ සුන් බුන් ගොඩක හිර වෙලා මෙයා ඉඳල තියෙන්නේ... ඒ මදිවට දම්වැලකින් ගැට ගහල... ගෙදර මිනිස්සු බයට දුවල යන්න ඇති... ඒත් මේ අහිංසකය වතුරට යට වෙලා අපමණ දුක්...
  13. labu gediya

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    ෆොටෝ ටිකක් ගන්න ඕන මල්ලි ආවම... ලැප් එකෙන් ෆොටෝ ගන්න ගියෝතින් මු මේකත් කාවි...
  14. labu gediya

    campus (18+ only)

    subscribed
  15. labu gediya

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    එපා වෙලා ඉන්නේ බං .... අපේ ගෙදරට මල්ලි ගෙනත් දැම්ම බලු තඩියෙක්... තවම මාස 3යි... ග්‍රේට්ඩේන් එකෙක්... ඌ එන්න එන්නම කෝච්චිය වගේ දික් වෙනවා... කන එවුව කොහේ යනවද මන්ද.... කොයි වෙලෙත් ඉන්නේ බඩ ගින්නේ... ගෙදර මේසෙට අත් දෙක ගහල, දුර තියෙන පිගන් අදිනවා.... උදේ මගේ බත් එකට එහෙම අරගෙන කෙලලා... ගහන්න බයයි...
  16. labu gediya

    එළකිරි කාන්තා සංගමය

    මේක සොම්බි ත්‍රෙඩ් එකක් නෙවිලු බං...:no:
  17. labu gediya

    රයිගම් 2014 - 16+

    එටේ ගැලියේ
  18. labu gediya

    එළකිරි කාන්තා සංගමය

    කාන්තා සංගමය නිසා වෙන්න ඇති ගෑනු නැත්තේ... එළකිරි කෑලි සංගමය කියල දැම්ම නම් සේරම ඒවි වැල නොක:no:ඩි....:D අපිට මේකේ සාමාජිකත්වේ ගන්න බැරිද...:P

    No contents