මම නම් අහලා තිබ්බේ තිස්සමහාරාම ප්‍රා.ස. ජවිපෙ හොඳට කරා කියලා....
මෙහෙම කියන මම ජෙප්පෙක් නම් නෙවෙයි. හැබැයි අනුර කුමාරලාගෙ කථා නම් බොරු වෙන්න බැහැ. බොරුනම් බය නැතුව වේදිකාවල කියයිද මේවා... (බොරුනම් නඩු දාන්න පුළුවන් ඇතිනේ බන්)
මිනිහගේ කථා ඇහුවම රටගැන,රට කරවන අය ගැන පුදුම කළකිරීමක්...