1. tharakato

    Young Sheldon

    අද ආව බන් මම මේ download කරගත්ත විතරයි :yes::yes:
  2. tharakato

    Young Sheldon

    Big Bang Theory Spin Off. KhxKEg-IBBo
  3. tharakato

    Etiselat Cliq-App Data quota ?

    ah :rolleyes:
  4. tharakato

    Etiselat Cliq-App Data quota ?

    ah ela ela try karala balanna one
  5. tharakato

    Etiselat Cliq-App Data quota ?

    මට එක හරියට තේරුනේ නැහැ. දැන් උඹ කියන්නේ etisalat sim එක එක්ක dongle එක ගහල. එක එහෙමම තියෙද්දී . router එකෙන් net connect වෙන්න ඕනේ ?
  6. tharakato

    Etiselat Cliq-App Data quota ?

    elaz
  7. tharakato

    Etiselat Cliq-App Data quota ?

    Nox එකෙන් dongle එකේ තියන sim එක detect කරගන්නවද ? මොකද app එක වැඩකරන්න etisalat sim එකක් තියෙන්නම ඕනිනේ
  8. tharakato

    Etiselat Cliq-App Data quota ?

    ඔය කියන්නේ net connect වෙන්න කලින් හැම වෙලාවෙම phone එකට දාල ගන්න ඕනෙද ? එහෙමත් නැත්නම් package එක එකපාරක් active කලාම එකේ කාලය ඉවර වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්ද ?
  9. tharakato

    Etiselat Cliq-App Data quota ?

    මම etisalat sim එකක් ගන්න කලින් customer care call කරලා ඇහුවම උන් කිව්වේ FUP එක 5 GB to 15GB . Sim එක dongle එකට දාල use කරන්න බැහැ කිව්වා. ඉතින් මම ගත්තේ නැහැ :eek::eek::confused::confused::confused:
  10. tharakato

    මට මැරෙන්න හිතෙනවා බන්!

    උඹට තියෙන්නේ depression එක එහෙම නැතුව සසර කලකිරීම නෙමෙයි. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඕක ගැන කියන්න. සතියක් දෙකක් යනකොට ඔය ගතිය ඇරිලා යයි. :)
  11. tharakato

    අයවැය එනකම් වාහන ගන්න එපා

    එක හොඳයි. leaf එක එහෙම අඩු වෙයි :yes:
  12. tharakato

    වික්ටර් පව් බන්

    වැදගත් ගායකයෙක් නේද . ඒ මනුස්සයගේද පවුද්ගලික ජීවිතය අපිට වැඩක්ඒ නැහැ . මනුස්සයට ලොකු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට කොච්චර upset ඇතිද මේ music video එකට nude scenes දාපු එකෙන්. :( :(
  13. tharakato

    ඉරාජ් අයියා වික්ටර් අංකල්ගෙ ජීවිත කථාව ව&#3539

    වික්ටර් රත්නායක ගේ පවුද්ගලික ජීවිතය මොනවා උනත් ප්‍රේක්ෂකයෝ එයාට ගරු කරනවා. එ කතාව music video එකකට ගත්ත එක මට ප්‍රශ්නයක් නැහැ. එත් ඒ music video එකට Views ගන්න nude scene දාපු එක නම් මහා බලු වැඩක්.:angry::angry::angry:
  14. tharakato

    Jesus And Buddha Clash In Recently Released Fight Of Gods

    Don't worry about that. just keep bump this thread . I'll take care rest ;)
  15. tharakato

    Google is buying HTC's Pixel team for $1.1 billion

    pixel 2 launch ekata kalin purchase eka vey
  16. tharakato

    ලිංගිකව එක්වීමේ අවසරය

    ඕකට කියන්නේ ලිංගික ඉරිසියාව කියල . කොල්ලත් බය වෙන්න ඇති පොලිසියෙන් අවාම. එත් 18 වැඩි නම් දෙදෙනේමා කැමැත්තෙන් නම් ඉන්නේ එකට එරෙහිව නීතියක් නැහැ . අපේ උන් නීතිය ගැන දන්නේ නැති උනාම තමයි මෙහෙම වෙන්නේ. ආතල් එක කියන්නේ පත්තරකාරයෝත් මෙව්වා ලියන්නේ මහ ලොකු වැරදි වගේ උන්ට තරුණකාලේ කෙල්ලෝ හිටියේ...
  17. tharakato

    පාත්තරෙට කෑම වැටෙයි

    මම ආයිත් එකම දේ කියන්න යන්නේ නැහැ . මම කලින් reply වල පිළිතුරු දීල තියනවා උඹ කැමති විදිහට පිලිගනින්.
  18. tharakato

    SLT Free Data 10 GB

    මටත් එක ප්‍රශ්නයක්.:confused: ඒ වගේම උන් package එකට එකපාර peak 3 off peak 3 add කරන්නේ නැතුව මෙහෙම දෙන්නෙත් මොකක් හරි technical difficulty එකක් නිසා වෙන්න ඕනේ. මොනවා උනත් extra GB වලින් දෙන එක අපිට වාසියි :yes:

    No contents