1. උඹ ඔතන වැරදියි
2. වැරදි නැහැ
3. ( උඹ situation එකේදී) මට උනානම් මුලින්ම උපදෙස් දීල නිකන් ඉන්නවා , ආයිත් කරන්න අවොත් නම් කන රත්වෙන්න එකක් දෙනවා.
මචන් ඕනෑම විහිළුවක් කරන්න කලින් අපි තැන බලන්න ඕනේ. විහිළුව කරන කෙනාට එක දරා ගන්න පුලුවන්ද බලන්න ඕනේ.
මම ඕනෑතරම් කොල්ල ඉස්සරහ විතරක් නෙමෙයි...