මම ගොඩක් වෙලාවට coding වලට තමයි use කරන්නේ (Android Studio , Visual Studio) එත් Photoshop , after effect එහෙමත් හිටපු ගමන් (virtual PC එකක ) use කරනවා. එහෙම ලොකු අවුලක් නම් නැහැ. Ram 8 GB , Gforce 940M 4GB Graphic Vram එකක් තියනවා. හැබැයි මම lap එක ගන්නකොටම 256 SSD Hard එකකුත්...