මේ ටික කියපන් .
උඹ condom එකක් use කලාද ?
කෙල්ල සෙක්ස් වලට පස්සේ pill එකක් use කලාද?
pregnancy test වලට false positive එනවා. මුලින්ම hospital එකකට ගිහිල්ල pregnancy test එකක් කරලා බලපන්.
පරක්කු වෙන්න එපා දැන්මම කරලා pregnant නම් abortion එකකට හොඳ තැනක් හොයාගනින්...