ෆේස් බුක් එකේ තියන
රස හිනා Rasa Hina
එකේ තිබ්බ පට්ට කතාවක්
ඔන්න අපේ ජනාධිපතිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින ව බැහැ දකින්න.
එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනේ.ඇඟිල්ලෙන් ඇන ඇ න කියන්න ඕනි නෑ නේ.ඉතින් ජනාධිපති තුමාට හරිම පුදුමයි ලු කොහොමද...