මචන්ලා.. උදේම පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න තමා හදන්නේ..
මමත් ෆොන් එකක් ගන්න හිතුව.. දැන් ඉතින් හැමෝම ඇන්ඩ්‍රොයිඩ් නේ.. ඒක නිසා s3 එකක් තම ගන්න හිතුවේ.. මට දැනගන්න ඕන s3 එකේ කොරියන් වර්ශන් ඒකෙයි ඉන්ටර්නැශනල් එකෙයි වෙනස?
එතකොට අර ඇන්ටනා එකක් එන්නේ කොරියන් එකේද?
තව මම ඇන්ඩ්‍රොයිඩ් ගැනත් මේලෝ දෙයක්...