මුන්ට මේක කියල වැඩක් නෑ බං...
මුං හිතං ඉන්නෙ මුං ආවම වැඩේ බැහැල කරනව එතකොට වැඩේ ගොඩ කියල
ඇත්තටම ඒක එහෙම නෙමෙයි
මම කාටවත් දොස් කියන්නෙ නෑ නමුත් ජීටී බ්ලැකා හෂාන් මල්ලි වැඩ වැඩි වෙනකොට මේ ටෙක්නිකල් ප්‍රෂ්ණ බේරගන්න මොන මහත්තයටවත් බෑ
ඒකට විසදුමක් හොයන්නෙ නැතිව 7 දෙනෙක් නෙමෙයි 10000ක් සෙට් උනත්...