අනේ අම්මො...කලුවා මාරපන ගියා..වගේ..මාතලේ යන්න ඉස්සෙල්ලා .රේල් පාරවලුයි...එකේ ආපු කොච්චියි ...දැකලා දැකලා හති වැටුනා..අනේ අම්මෝ
පිස්සු හැදෙනවා..මහන්සියි...රම්ඹුක්කන්ට යනකොටම ටුවර් එකෙන් භාගයක් ගීල්ලා...කොහොම වුනත් මාර ටුවර් එක.දැන් මට පේන විදිහටනම්
පෙරෙරා කාරයා බැන්දට පස්සේ ..එලකිරි සoචාරකයා...