අපි හිතුවා ලකී අයියගේ මරනෙන් පස්සේ... මෙයා ආව විදිහට ලොකුදෙයක් වෙයි කියලා.අහො දුකකි රටේ අවාසනවකට එහෙම වුනේ නෑ..මෙයාට මීට වඩා හිද ගේමක් දෙන්න තිබ්බ,මිනිස්සු කොච්චර හිටියද මෙගොල්ල එක්ක.අනික එදා ලකී අය්යගේ සහොදරියන් ඇවිල්ල පවත්වපු මාධ්‍ය සාකඡ්චා වලා මෙය නෑ,,.,..වෙන රටකට ගිහිඅල්ලා ටිඅක දවසක් ඉදල...