මට ගැස්ට්‍රයිසස් තියෙනවා.ඒ වගේම දැන් බොහෝ කාලයක ඉඳල පපුවෙ සෙම තියෙනව බෙහෙත් ගත්තම හොඳ වෙනව බෙහෙත් නවත්තල ආයෙ ටික දවසකින් ආයෙ සෙම. මේ වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න විධියකුත් නැහැ මොකද කරන්න ඕනෙ.ආ.. මට කියන්න අමතක උනා මම දවස පුරාම පෑන් එක දාගෙන ඉන්නෙ.