IDH_රෝහලට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධනතම රෝහල වන මුල්ලේරියාව IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජ.වි.පෙ. මහජන නියෝජිත අරමුදල විසින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.
    මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    90627190_1499830353504740_1668170163964346368_o.jpg

    90527673_1499830336838075_4473799576607784960_o.jpg

    90521695_1499830456838063_3433266486985097216_o.jpg

    90721953_1499830550171387_1753523391907758080_o.jpg

    90535983_1499830233504752_7219632105209200640_o.jpg

    90559899_1499830343504741_7255705191930920960_o.jpg

    90816461_1499830220171420_2729471078320570368_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,070
    20,650
    113
    හස්තිශෛලපුර

    "මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ."

    ඔය වචන ටික හින්දා කරපු වැඩේ වටිනාකම නැත්තටම නැති වෙනවා බන්.. එක්කෝ ඔය කෑල්ල අයින් කරපන්..

    පොහොට්ටු යූඑන්පී ජවිපේ සේරම එකම ගමනක යන්නේ.. යන පාර විතරයි වෙනස්..

    දැන් ලන්කාවේ මිනිස්සුන්ට අවුරුදු 72ක් එකම ගමන ගිහින් ඇති වෙලා.. :yes::yes::yes:
     
    මොකටද බන් හංගන්නේ. කරන්න පුලුවන්නම් දැනගත්තම මොකක්ද තියන අවුල. අනික උන්ගේ අරමුදල් උන්ගේ ශ්‍රමය
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉන්නකන් මිනිස්සු කුලප්පු කරලා දැන් නිකන් මොකුත් නොකලා වාගේ පරිත්‍යාගකරන්න පටන් අරන් :lol: කවදාවත් ගොඩ ඒමක් නෑ :yes:
     
    • Like
    Reactions: djnick

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    IDH_රෝහලට 03-24-2020 08:19 PM පොන්න හුකන්නා. නනදසේන බෙදන්නෙ උගෙ උගේ තාත&#353

    මෙන්න නාථදෙවියන්ගෙන් වැඩ:lol::lol:
     
    • Like
    Reactions: ryandok