සැඟවුණු රහතන්වහන්සේ
එක්තරා ආරණ්‍යයක විසූ සිසුවෝ එකිනෙකා කෙරෙහි ගරු සැළකිල්ලක් නැතිව හැසිරුණහ; ශික්ෂාපද නිතර කඩ කළහ; ගුරු හිමියන් කෙරෙහිවත් සැළකිල්ලක් නොදැක්වූහ. ඇතැම් භික්ෂූන් සිවුරු හැර ගිය අතර දායකයෝ වෙනත් පන්සල් කරා ගියහ.
කළකිරීමට පත් නායක හිමියන් නැණවත් සිල්වත් උතුමකු සොයා ගියේ උපදෙස් ලබා...