1. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    පිළිතුර නිවැරදි නමුත් කරුණු දැක්වීම වැරදිය. උත්සාහ කරනවද, මං කියන්නද?:)
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඒ මොකෝ? ඌ අබ්බගාත එකෙක්ද?:sorry:
  3. sudunone

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    ඇයි මං කිව්වෙ? :sorry:
  4. sudunone

    ♦ Rate Your Day... ♦

    හ්ම්. 7/10
  5. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :confused: මොකෝ? පුළුවන්ද බැරිද? හොඳට කල්පනා කරල බලන්න. අස්පයො දැකල නැද්ද? පූසො දැකල නැද්ද?:D
  6. sudunone

    No updates from dawah corner

    ඕක ඒ දවස්වල කතා කරල විසඳල දැම්ම ප්‍රශ්නයක්නෙ.:D
  7. sudunone

    No updates from dawah corner

    දොස්තර කෙනෙක්ගෙන් අහල මදි, මාමා කෙනෙක් වෙන්නත් ඕනෙ. ;)
  8. sudunone

    දේවදූත සූත්‍රය

    අනේ මන්ද.:rolleyes: එල එලුවද මොන එලුවද කියල.
  9. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අශ්වයෙක් පැයට සැතපුම් 6ක වේගයෙන් දුවයි. පූසෙකුට පහුරු දික් නොකර උගේ පිට උඩ සිටිය හැකිද?
  10. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඩෙගියක් කියන්නෙ දුසිමක් වගේ ඒකකයක්ද?:rofl:
  11. sudunone

    VIDEO - Islamic scholar proves that earth is flat and refutes the science's claim

    අමාරුවෙන් මොකක් හරි මතක තියා ගත්තම කොහෙන් හරි එකෙක් ඇවිල්ල ඒක කාබාසිනියා කරල දානවා.
  12. sudunone

    සිංහලකම සහ ගැමිකම

    :rolleyes: සිංහලයෙක් වෙන්නෙ අඳින රෙද්දෙන්ද?
  13. sudunone

    No updates from dawah corner

    මේක සාකච්ඡා කළා පරණ ත්‍රෙඩ් එකක. ටිකක් හාරල බලන්න.
  14. sudunone

    ++++ Positive Approach ++++

    :D එළ එළ. ඔන්න ඔහොමයි වැඩ කරගන්නෙ මිනිස්සු.
  15. sudunone

    No updates from dawah corner

    එයා කියනවනෙ සිංහල මුස්ලිම් කතාවක්. :rolleyes:
  16. sudunone

    No updates from dawah corner

    ඉස්සර දිඹුලාගල හාමුදුරුවො කියනව උතුරෙ හිටිය සිංහල මිනිසුන්ගෙ ළමයින්ට ද්‍රවිඩ රෙජිස්ට්‍රාර්ල දෙමළ නම් දැම්මය කියල. වාසගම් සිංහල, නම් දෙමළ.
  17. sudunone

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    සංකීර්ණ කතා වස්තුවක් සරල ලෙස ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ඔබ සතුයි. ඒ වගේම, අවස්තාවට වඩාත්ම උචිත සුගම බස් වහරක් යොදාගෙන සිද්ධීන් පැහැදිලි කරල තියෙනවා. ඔබට ජය!
  18. sudunone

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    මේක කොහෙ මෙව්ව වෙන්නද, මෙතන ඉන්න අය වැඩි දෙනෙකුගෙ ඒව මෙව්ව වෙලා කොට.

    No contents