එළ එළ. දාන්ඩ පහක්.
ඒත් මොකක්ද මේ කතාව මුස්ලිම් අයට ජාතියක් නෑ කියල? ජාතින් ගැන කතා කරනකොටනෙ මුස්ලිම් කියන වචනෙ භාවිතා කරන්නෙ, ආගම ගැන කියනකොට නෙවෙයිනෙ. ඔයාලගෙම කට්ටිය කියනවනෙ එහෙම ජාතියකට අයත් කියල කියන එක නීති කඩ කිරීමක් කියල.
පී එස්: මං දැක්කෙ නෑ ඔයාගෙ ඔය ප්‍රශ්නෙට උත්තර දුන්න කලින් ත්‍රෙඩ් එක