සිවුරු හොරා කරෙන් දැනේ
:lol:මාතර දානය:lol:
2009 ඔක්තෝබර් 04 වැනිදා මාතර පාලටුවේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති දානමය පුන්ය කර්මයක හොර මගඩි අපි මීට පෙර හෙළිදරව් කළෙමු. එම දානය භික්ෂූන් වහන්සේලා 600 නමකට ලබා දී තිබුණේ ජනාධිපතිවරයාගේ මව සිහිපත්වීම පිණිසය. මෙම දානයේදී භික්ෂූන් වහන්සේලා සදහා...