1. chatura_CN

    උබර්ලා ෆැශන් කරනවද?

    Gold chain එකක් දානවා එළියට පේන්නෙ නෑ. Wedding ring එකත් ගෙදර තියලා යන්නේ. Bracelet නෑ. ඉස්සර class යනකොට නම් leather bracelet, dog tags අනම් මනම් ඔක්කොම දැම්මා දැන් නෑ බං.
  2. chatura_CN

    GAMING MOMENTS III

    Ai bn summer sale anam manm thiynne. Ethkota ganin. Aya Autumn sale eka enawa 21st November.
  3. chatura_CN

    උබර්ලා ෆැශන් කරනවද?

    මොන පැසන්ද බං කිඹුලා අතේ ගහපු ටී ශට් දෙකක් තියනවා. ඒ දෙක මාරුවෙන් මාරුවට දානවා. Beige casual shoes දෙකක් තියනවා. ආය watch එකක් දානවා එච්චරයි :)
  4. chatura_CN

    11.11 සේල්

    Thanks :)
  5. chatura_CN

    11.11 සේල්

    කොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ. 🙏🏼
  6. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    Grave of the fireflies ගැන review එකක් බලලා තියනවා. World war එක ගැන නේද තියෙන්නේ :(
  7. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    ඔව් පට්ට අවුල් අන්තිමට :(
  8. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    The book of Eli (2010) Denzel Washington ගේ තවත් පට්ට Movie එකක්. Post apocalyptic world එකක වෙන සීන් එකක් ගැන තියෙන්නේ.
  9. chatura_CN

    semi final

    Semi ?
  10. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    Zodiac (2007) The silence of the lambs (1991)
  11. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    Download කරා තාම බලන්න බැරි වුනා. IMDB 9.3 නේ.
  12. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    ඔයාලා බලලා තියන අනිත් අයත් අනිවා බලන්න ඕනේ කියලා හිතෙන Movies මෙතන දාගෙන යමු. 2010 ට කලින් release වුන ඒවා නම් හොදයි. මොකද ලගදි ආව Movies ගොඩක් අය බලලා තියනවා නේ. Se7en (1995) Serial Killer කෙනෙක් අල්ලන්න දෙන පට්ට ගේමක් ගැන story එකක් තියෙන්නේ. අනිවා බලන්න.
  13. chatura_CN

    GAMING MOMENTS III

    MW3 Campaign Walkthrough Part 2 Call of Duty: Modern Warfare III Campaign Walkthrough Part 3 - Reactor | RTX 3070 ------ Post added on 1699086218 Call of Duty: Modern Warfare III Campaign Walkthrough Part 4 - Payload | RTX 3070 ------ Post added on 1699086249 Call of Duty: Modern Warfare...
  14. chatura_CN

    Ryzen or Intel?

    Mama Ryzen
  15. chatura_CN

    GAMING MOMENTS III

    කටිටිය MW3 Campaign එක play කරාද? මම අද උදේ office යන්න කලින් operation 627 play කරා. හිතුව තරම් graphics වල improvement එකක් නෑ :(
  16. chatura_CN

    ඇයි බං මේම ? 🙄🤔

    අර පොන්නයන්ගේ වැඩ වලට මේ මනුස්සයට බනින්නේ ඇයි.
  17. chatura_CN

    Car headlight

    Cooling fan එකක් fail වුනොත් මොකද බං වෙන්නේ ? :confused:
  18. chatura_CN

    11.11 සේල්

    බෑ :(
  19. chatura_CN

    11.11 සේල්

    මොනව order කරත් commonline express එකෙන් ආවොත් බඩුම තමයි. ඒ පුන්ඩෙලා තාම මගේ parcel එකක් ගෙනාවේ නෑ දැන් මාස 4යි.

    No contents