1. chatura_CN

    FUEL ADDITIVES ?

    මගේ diesel එකක් තියෙන්නේ. Carbon අනම් මනම් deposit වෙනවා වැඩි නේ diesel වල. මාත් liqui moly use කරන්න කියලා බැලුවේ.
  2. chatura_CN

    FUEL ADDITIVES ?

    නෑ නෑ බං. මම ඇහුවේ මුන් මේ advertise කරන විදියට injector , valves එහෙම clean වෙනවද?
  3. chatura_CN

    කූලන්ට්/ඇ‌න්ට්ෆ්‍රීස්

    Pajero mk3 එකකට HOAT coolant අවුලක් නැද්ද?
  4. chatura_CN

    FUEL ADDITIVES ?

    ලංකාවේ දැනට ගන්න තියන Liqui moly, STP, Soltron fuel additives use කරන එකෙන් ඇති වැඩක් තියනවද මචංලා? මම Soltron නම් use කරලා තියනවා . කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. Liqui moly Diesel purge එකට නම් injector එහෙම clean වෙනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නෑ හැබැයි. :baffled: ඔයාලා මොනවද දැනට use කරන...
  5. chatura_CN

    රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙයි

    බලු බද්ද, ලැට් බද්ද ඔන්ද වේ බෙයිබේ
  6. chatura_CN

    Atomic Bombs

    සා වෑව් මම මෙහෙම ඒවත් දාලා ද 😂
  7. chatura_CN

    සාමාන්‍යයෙන් Leyland Bus එකක්

    අඩෙ බං එතකොට උන්ට ලොකු ලාභයක් නැතුව ඇති නේ.
  8. chatura_CN

    උඹේ වාසගම මොන වගේ එකක්ද?

    නෑ බං. ඒක කිව්ව ගමන් හොයාගන්න පුලුවන් නේ. 😂
  9. chatura_CN

    උඹේ වාසගම මොන වගේ එකක්ද?

    අපේ වාසගම තියන පවුල් 3යි ලංකාවටම ඉන්නේ. එතකොට ඒක මොකටද දාන්නේ
  10. chatura_CN

    Etsy Seller

    Ow ow. Phishing
  11. chatura_CN

    නංගි නිසා අපි වියදම් කරපු තරම

    ඉතින් ඕක කියන්න අලුතින්ම account එකක් හැදුවද? උඹත් මහ කාලකණ්නී…See more
  12. chatura_CN

    Upholstery Vacuum Cleaner ?

    :love:
  13. chatura_CN

    MG වාහන අඩු කුලේ ද?

    MG කියන්නේ Maha Gode කියන එක නෙවෙයි ද?
  14. chatura_CN

    MG වාහන අඩු කුලේ ද?

    ඔව් නේ.
  15. chatura_CN

    විදුලි බිල තව 18%කින්... අහ්හ් කමක් නෑ

    ආහ් කමක් නෑ අපි solar
  16. chatura_CN

    Upholstery Vacuum Cleaner ?

    උන් phone answer කරන්නේ නෑ මචං. Site එකේ price දාලත් නෑ. Bump ------ Post added on 1698149434
  17. chatura_CN

    Upholstery Vacuum Cleaner ?

    මචංලා Upholstery Vacuum cleaner එකක් ගන්න තියන තැනක් දන්නව ද? මම ගොඩක් තැන් වල බැලුවා හොයාගන්න නෑ.
  18. chatura_CN

    Tom Clancy's Wildlands

    Patta 🔥

    No contents