හ්ම්ම්ම් එහෙමද? ඒත් බන් උන් අපි ගිහින් ගන් අහද්දි ඕව කියන්න ඕනෙ
මොකද මම ගිහින් එක පාරට ගත්තෙ නෑ ... මාසෙට ගාන, බිල් කරන දවස, ස්පීඩ් අඩු කරන ප්රමානෙ ඔක්කොම කොනක ඉදලා අහලා තමයි ගත්තෙ.. ඒත් උන් මෙහෙම එක් කියන්නෙ නෑනෙ....
තරහ නැත්තන් දෙයක් අහන්නම්
උඹ වැඩකරන්නෙ ඩයලොග් එකේද? :P