FB අලුත් Chat system එක චාටර් ද? මෙන්න පොඩි විසදුමක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    FB අලුත් Chat system එක චාටර් ද? මෙන්න පොඩි විසදුමක්



    පන්ඩිතයින් සදහා නොව නොදන්නා අය සදහාය

    facebook-logo.jpg


    මසන්ලා දන්නවනෙ මාර්ක් මාමා අලුත් චැට් සිස්ටම් එකක් හදුන්වලා දුන්නා නෙ
    අලුත් වෙන එක නම් හොදයි

    fb2.jpg


    එ උනාට මෙ අලුත් මගුල හරියන්නෙ නැ අෆ්ෆා! ඔන්ලයින් නැති අයත් පෙන්වනවනෙ :growl:
    50ක් Online හිටියොත් 50ම පෙන්වන්නෙ නැ 15 වගෙ පෙන්නාවි :growl:


    පොඩි විසදුමක් කියන්නම් ඕක මග ඇරගන්න :) 100% සාර්ථක නැතිවෙන්න පුලුවන් නිකං ඉන්න එකෙ ට්‍රයි ක්‍රරන්න


    කිසිම සොෆ්ට්වෙයාර් එකක් දාන්න නැ FB එකෙන්ම දෙන පහසුකමක් උපයෝගි කරගෙන වැඩෙ වෙන්නෙ :)


    Chat එක Pop-out කරගන්න පුලුවන්
    https://www.facebook.com/presence/popout.php

    ඔකෙන් මට පුලුවන් උනා පරන විදියටම චැට් කරන්න friend list සහිතව :)


    පැලැස්තර විසදුමක්ද මංදා :dull:
     
    Last edited:
    • Like
    Reactions: kites and Aktamge