ලන්කාවෙ අපිට Dialog එපා..!!
මම ඩයලොග් බ්රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ගත්තා මීට මාසෙකට කලින්. ගත්තෙ 5 ජීබී උපරිම වේගය තියෙන පැකේජ් එකක්. ඒකෙ ගාන නම් කිවුවෙ මාසෙට 990/=* කියලා ඉතින් මමත් ගත්තා ඩිපොසිට් 1000/= එක්ක සිම් එකට 500/= ගෙවන්න ඕනෙ කිවුවා. මමත් ඉතින් අරගෙන ආවා. ඔන්න දැන් බිල් එක ඇවිල්ලා බිල්...