අන් කල් කියන්න එපා බන්, ඒක නිකන් අනර් කලී වගේ :P අපේ අතුල මාම මොනව වුනත් හොද මුනිය, ඉස්සර ආමි එකට බැන්න තමයි, සරත්ටත් පොඩ්ඩක් බැන්න තමයි, ඒත් ඔක්කොම අමතක කරල දාල විශ්වාසනීය වෙනසක් සදහා සෑහෙන කඩේ ගියා, අන්තිමට එතුමාගෙ ගුරානන් වූ රනිල් වික්‍රමසින්හ මහත්තය වගේ බුලත් කොලේට කතිරෙ ගැහුව,
සුබ අනාගතයක්...