අපේ මිනිස්සු කවද්ද බන් වැඩපිළිවෙල බලලා ඡන්දේ දුන්නේ? ඒකට ඉතින් හේතුවකුත් තියනවා. මොකද ඉතින් බලයට ආවට පස්සේ කියන දේ නෙමෙයි කරන්නේ, කරන දේ නෙමෙයි කියන්නේ. වේදිකාවේ හොඳම කතිකයට තමයි බහුතරය ඡන්දේ දෙන්නේ. එහෙමත් නැත්තන් ඡන්ද ගුණ්ඩුවලට, පෞද්ගලික ප්‍රතිලාභ වලට. ඒ කොහොමවුනත් මං හිතන්නේ ප්‍රතිපත්ති...