මෙහෙමයි මචන් ඔය සිං එක ගැන පුද්ගලිකව මං දන්නේ නෑ. ඒත් සමහරවෙලාවට වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය පිලිබ්නදව තනි තීරණ ගන්නවා ඒ පිළිබඳව ශිෂ්‍යයින්ගේ හෝ ආචාර්යවරුන්ගේ මතයට ඇහුම්කන් දෙන්නේ නැතුව. එහෙම වුනාම ඔය වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ වුනාම සමහර දේශපාලන බලවේග වුනත් රජයට එරෙහි හඬක් නගන්න ඔය වගේ...