ග්රිල් දොරක් දැම්මම ලි දොරකට වඩා සාපේක්ෂව හයිය වැඩි. කව්ද කියන්නේ හයිය මදි කියල. උබට එක ලොක් එකක් වෙනුවට ලොක් දෙකක් උනත් දාගන්න පුළුවන්. සත්තු රිංගයි කියල බය හිතෙනවනම් අගල් 30 විතර උසට යටින් තහඩුවක් ගහන්න පුළුවන්. එතකොට සතතු සරපයි රිංගන්නේ නැහැ.
ඉබ්බා කපන්න පුළුවන් සද්දේ...