ගෙදර පේන්ට් කරන්න උදව්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ගෙදර පේන්ට් කරන්න උදව්

    මචං ප්‍රශ්න 2ක් තියෙනව
    01. ගේ ඇතුල බිම රතු පාට පේන්ට් ගාන්න හිතන් ඉන්නෙ.මොනවද හොඳ. ගැලවෙන්නෙ නැති එකක්.
    වතුරෙන් දිය කරල ගාන්න තියෙන එක හොඳ ද?

    02. එලියෙ බිත්තියට ගාන්න හොඳද නිපොලැක් Aqua Pruff හොඳද. වෙදර් සීල් ගානවට වඩා?:angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    hodata polish karapan,polish karala brush karanna hodata dilisennama. paint karama cheap look ekak enne. eliyatanam dulux weathershield ekak ganna.,
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    hodata polish karapan,polish karala brush karanna hodata dilisennama. paint karama cheap look ekak enne. eliyatanam dulux weathershield ekak ganna.,

    polish karala maintain karanna amarui mcn. weathershield ekata wada honda nedda thappawala gana aqua pruff?

    thanks mcn
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    වතුරෙන් දියකරන එක නම් ගාන්න එපා පොතු යනවා කාලෙකින් එපොක්සි (Epoxy) ෆොලෝ පේන්ට් එක ගාන්න කාලයක් පවතිනවා :yes:

    eakath ehemada
    epoxy kiyanne mokadda mcn'
    eaka apitama karaganna puluwanda mcn
    godak milaida bn
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මේක හොදයි මචං ඇතුලේ ටින් දෙකක් තියනවා කලවම් කරලා තමයි ගාන්න තියෙන්නේ පේන්ට් කරන කෙනක්ට කියලාම ගාවගන්න එක හොදයි මාර සැරයි මේක හුස්ම ගන්නකොට :yes: ගනන් නම් නිකන් ෆ්ලෝ පේන්ට් එකට වඩා වැඩී ලගදි නම් මිලක් මම දන්නේ නෑ හාඩ්වෙයාර් එකකින් පොඩ්ඩක් බලන්න
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මේක හොදයි මචං ඇතුලේ ටින් දෙකක් තියනවා කලවම් කරලා තමයි ගාන්න තියෙන්නේ පේන්ට් කරන කෙනක්ට කියලාම ගාවගන්න එක හොදයි මාර සැරයි මේක හුස්ම ගන්නකොට :yes: ගනන් නම් නිකන් ෆ්ලෝ පේන්ට් එකට වඩා වැඩී ලගදි නම් මිලක් මම දන්නේ නෑ හාඩ්වෙයාර් එකකින් පොඩ්ඩක් බලන්න

    thnks mcn
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොහෙද මිනිහො වතුරෙන් දිය කරන්නෙ.:angry: තිනර් දාලා දිය කරන්නෙ. :lol:උබට ආස නම් ගෙනත් ගාපන්. මම නම් කියන්නෙ ගාන්න එපා කියලා. ගේ අතු ගාද්දි පොතු වගේ ගැලවි ගැලවි යනවා. ස්ප්‍රේ මැෂීමක් ගෙනල්ලත් එක පාරක් ගෑවා. ඒත් පොතු යනවා මචන්. හොදමදේ පොලිෂ් එක ගාපන්. ඒක කොහොමත් මාසෙකට සරයක්වත් පොලිෂ් කරන්න වෙනවා. ඒත් අර තරම් අවුලක් නෑ.කවුරු මොන කතා කිව්වක් දිය කරලා ගාන මගුලවල් ගාන්න එපා. කොහොම ගැවැත් හීරෙද්දි පොතු පොතු ගැලවෙනවා.
     
    Last edited:

    gelawenne nethi1 k tiyenawada mcn
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිම පොලිෂ් කරපන්
    පේන්ට් කලාම අයිත පොලිෂ් කරන්න බැහැ.

    නිපොලක් හොදයි
    cic හොදයි

    ඒෂියන් පේන්ට්ස් චාටර්
    කොර්ස්වෙය් එකත් සව්ත්තුයි

    ගන්නවනම් හොදම ජාතිය crown ජැට් ලා තමයි කරන්නේ