1. maxboysl

    එළකිරියේ ඉන්න විවිද මිනිස්සු!!

    :lol::lol: රිදිලා මාරු කියෝනව:lol:
  2. maxboysl

    එළකිරියේ ඉන්න විවිද මිනිස්සු!!

    උබ මේකේ ඉන්න හොදම මිනිහව අමතක කරලා උබට හෙනගහපිය
  3. maxboysl

    සීඅයිඒ සංවිධානයෙන් බොබ් මාර්ලි ඝාතනය කල &#3461

    :rofl: අනේ මන් විහිලුවනේ කලේ ..... කෝ බන් දැන් අර බ්ලොග් මාදයවෙදිය.. අජිත් පැරකුම් කාරය.. උ රනිල්ට හෙත්තුවෙන්න බැලුව හරිගියේ නැහැනේද ? දැන් මිනිහා උද බලාගෙන කෙලගහගන්නේ:yes::yes: හැබැයි මන් දන්නා විදියට ඇමරිකාව හොද රටක්.. එහි පුරවසියොත් හොදයි:rofl:
  4. maxboysl

    Jade ekak gatta sinhalu

    පට්ට පට්ට පට්ට මචං .. මාත් ආසම එකක්. මොන උනත් පරිස්සමෙන් පලයන් යන ගමනක්
  5. maxboysl

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    ඕකනේ යකෝ. උබ කුල එක්ස්පෙර්ට් වගේ දෙන්නේ ටොක. එත් හරියට දන්නේ නැහැ. හොයල බලල අපිටත් කියපන්. අප්පෝ
  6. maxboysl

    සීඅයිඒ සංවිධානයෙන් බොබ් මාර්ලි ඝාතනය කල &#3461

    අනේ මන්ද එතින් හෙන ගේමක් දෙන්නේ ඇමරිකාව හොදයි කියල පෙන්වන්න.... රහස හොයාගෙන හොයාගෙන ගියාම බැලින්නම් අයියයි මල්ලියි ඇමරිකන් පුරවැසියෝ නේ හා හා හා
  7. maxboysl

    මාලනී බුලත්සිංහල Original

    kohomada ban upload karanne. laga patha innvanm pen ekakat dala dennam.
  8. maxboysl

    මාලනී බුලත්සිංහල Original

    මන් ගාවත් ගොඩක් සින්දු තියනවා බන්. පුල්වන්න්ම් උබට හොදයි කියල හිතෙන ප්ලේ ලිස්ට් ටිකක් හදල දාපන්කෝ. සින්දු කවලමේ අහන්න. නම් ටික දාපන්. ටීවී වල ගියපු නාට්ටි වල සින්දුත් තියනව බන් ගොඩක් පට්ට ඒවා
  9. maxboysl

    කලියුගය කියන්නේ මොකක්ද මචන්.

    නොදැන හිටපු දෙයක් දැනගත්ත:love:
  10. maxboysl

    My New Vehicle

    පට්ට
  11. maxboysl

    මාලනී බුලත්සිංහල Original

    එල එල මචං මන් ගව මලානි බුලත් සිංහල මහත්මියගේ සින්දු තිබ්බේ සන්ඵවර් ගහපුවා විතරයි. ඔය ටික හොයා හොයා හිටියේ
  12. maxboysl

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    මචං හලන්දුරු කියන්නේ මොන කුලේද ??
  13. maxboysl

    මාලනී බුලත්සිංහල Original

    මන් ඩව්න්ලෝඩ් කල පට්ට රේප් දීලලු තියෙන්නේ ජයවේවා
  14. maxboysl

    micro lab එකට වයර් අදින්න ඇහැකිද

    සද්දේ වගේම කොලිටියත් අඩුවෙනවා බන්. ටික ටික
  15. maxboysl

    ##මගේ දින පොතේ##

    සින්දුව ලස්සනයි බන්. සමනලී කියනවත් හොදයි. එත් මේ මියුසික් නම් පට්ට්ට චාටර් බන්. කටහඩේ තියන ලස්සනත් එකෙන් හරියට මතු වෙන්නේ නැහැ
  16. maxboysl

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

    කේබල් නම් කැළණි තමයි බන් බෙස්ට්. acl ත් හොදයි ඔරේන්ජ් නම් කොහොමද දන්නේ නැහැ. චීන එකක් නම ගහල එන්නේ. ස්විච් සොකට් නම් ලේග්රෑන්ඩ් කියල එකක් තියනවා. එක හොදයි ඔරෙන්ජ් හොදයි බ්‍රේකර් නම් සිමන්ස් තමයි. කන්ඩියුට් බට වලට අගලේ බටේම දාපන් පොඩි බට දාන්න එපා. සන් බොක්ස් හයිය ඒවා...
  17. maxboysl

    කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මින&#353

    වෙන්නේ නැති දේවල් ගැන හිතාගෙන ඉදල නිකම් කලේ නාස්ති කරගන්න එපා බන්
  18. maxboysl

    ##මගේ දින පොතේ##

    misuc nam patta chaatar ban. redde unpulg.

    No contents