තෙල් රැගත් දුම්රියක් පීලි පනී
ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකිය පෙරැළීමෙන් දුම්රියටද දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති අතර තෙල් වහා ඉවත් කර ගන්නා ලෙස ඛණිජතෙල් සංථාවේ ගොඩගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා...