සිසුවෙක් සිංගප්පූරුවට
ජල පීඩන රොකට් තරගයට ලක් සිසුවෙක් සිංගප්පූරුවට
ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ජාතික ශූරතාවය දිනාගත් කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් (15) සිංගප්පුරුවේ අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබා සිටියි.
මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවැත්වූ...