ඔකුන්ගේ online insurance ගන්න පුළුවන්. 3rd party. මම පෝය දවසක ගත්තත online revenue license ගන්න. පස්සේ revenue license ගන්න හදද්දී insurance එක වේද නා. මුන්ගෙන් අහද්දී කියනවා online ගන්න එකට online revenue license ගන්න බැලූ. පස්සේ පහුවද branch එකට ගියා. මුන් කියනවා එහෙම insurance එකක් උන්ගේ...