Questions Business idea. Market for Arduino CNC Pen Plotter / Spider?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ පොඩි idea එකක් තියෙනවා Arduino වලින්
    Arduino Spider robot
    CNC Pen Plotter
    මෙව්වා හදල විකුනන්න. මෙව්වට ලංකාවේ MARKET එකක් තියෙයිද?
    Daraz / ikman එකෙන් තමයි විකුනන්න ඉන්නේ.
    ස්තුති




     
    • Love
    Reactions: Lahiru120

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එපා උබට මාර්කට් එකට බහින්නහ් ඔනි නම් කෙලින්ම CNC හදපන්
    බඩු ඔක්කොම ල0කවෙන්ම ගන්නහ් පුලුවන් Motor Controllers / Belt / Servo Motors
    එකට ලෙසර් එකකුත් හයි කරන්නහ් පුලුවන් විදිහට හදපන් 2000mW විතර
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එපා උබට මාර්කට් එකට බහින්නහ් ඔනි නම් කෙලින්ම CNC හදපන්
    බඩු ඔක්කොම ල0කවෙන්ම ගන්නහ් පුලුවන් Motor Controllers / Belt / Servo Motors
    එකට ලෙසර් එකකුත් හයි කරන්නහ් පුලුවන් විදිහට හදපන් 2000mW විතර
    Thanks a lot
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ikman eke account ekak hadala boru photos tikak upload karala balapan umbata call enawada kiyala. Eken demand ekak tiyenawada kiyala hoyaganna puluwan.