Nairobi වල ඉන්නේ කව්ද?
මට senior software engineer position එකක් හම්බෙලා එහා යන්න ඕන වෙලා තියනව.
එහෙ safe ද?
Cost of living කොහොමද?
එහෙ software engineer එක්නෙක්ගේ සාමාන්‍ය වැටුප කියාද?
එහෙ ඉන්න කව්රු හරි ඉන්නවද? නැත්තම් contact එකක් හරි.
ස්තුති