ගල - දේශීය ගල් නිෂ්පාදනය /දේශීය හස්ත කර්මාන්තය
සීගිරය ගලක්ය. එය විකුණන්නට යන්නේ යැයි කතන්දර ගොඩක් කියැවුණු යුගයක් තිබුණේය. එහෙත් ගල වික්කා නම් උස්සාගෙන යන්නේ කෝමදැයි සිතා ගත නොහැකිය. ගල් නොදැකපු පංචායුධ කුමාරයා කීවේ තමා සීගිරිය බලන්නට ගොස් නැති බවක්ය. ගලේ ඇති ආතල් එක නොදන්නා නිසා පොර ඒ...