සැබෑ චරිත පාදක කොටගෙන හැදුණ චිත්‍රපටි
සැබෑ චරිත සහ සිදුවීම් පාදක කොටගෙන හැදුණ සිංහල චිත්‍රපටි 8ක්
හොලිවුඩ්, බොලිවුඩ් සිනමාපට නරඹන කෙනෙක්ටනම් සැබෑ සිදුවීම් සහ චරිත පාදක කොටගෙන හදල තියන චිත්‍රපට අමුත්තක් නෙමෙයි. මේ සමහරක් සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපට ප්‍රබන්ධ වලටත් වඩා...