1. NoWayOut

    malli bohoma sthuthiy hoyala baluwata..... mata awith wadi wela inna labenne ne.. ithin mokada...

    malli bohoma sthuthiy hoyala baluwata..... mata awith wadi wela inna labenne ne.. ithin mokada wenne kiyala balala ikmanin yanawa.. sinduwak DL kale ne sahena kalekin.... ithin ikmaninma nawatha enna labena ekak ne wada katayuthu wala hatiyata.. eth idak labunahama aniwaryen enawa... ithin malli...
  2. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පොඩි උන් නටන කල පෙන්නා දඟ ගතිය මිහිරක් එහි තිබේ බලනා කල සකිය නිකටත් ඉහත් පැහි කල එන තුරු හතිය නටනා නාකි කෝලම් හිත සුව නැතිය
  3. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බොනවා කී කමට පදමට බොන්නෙ නැතේ දෙනවා කී කමට හැමදෙය දෙන්නෙ නැතේ එනවා කී කමට හැමෝම එන්නෙ නැතේ යනවා කී කමට හැරදා යන්නෙ නැතේ පැතුමන් බිඳී යයි, ජීවත් විය යුතුය හැඟුමන් සිඳී යයි, වාවා ගත යුතුය පදයන් බැඳී එයි, ඒ කවි ලිව යුතුය හැඬුමන් රැඳී වෙයි නෙත සිත මුදු ගතිය
  4. NoWayOut

    SL OLD HIT SONGS Add Here

    Malakin Malakata - Nanda Malini Malakin Malakata - Nanda Malini Album - Ran Kenden Benda Lyrics - Dayaananda Gunawardena Music - Somadasa Alvitigala Film - Bakmaha Deege (1969) by Dayaananda Gunawardena 5.8MB 192kbps CD Quality
  5. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සියුමැලි සිතක් නංවන ජයකෙහෙළි නද දිගුකල් ඇසේවා පතනෙමි පැතුම හද එනමුදු නගේ තණ අග පිනි බිඳුව ලෙද පෙම්දම් බිඳෙයි නෙතගට දී කඳුලු බිඳ Just a poem... OK :rofl::rofl::rofl:
  6. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සිත බිදුනේ මන්ද අප හට කියන් සකී ඉත සිතකින් බැන්ද පෙම ගිනිගත් සෙයකී කත පිලිකෙව් දැන්ද වැඩ වැරදුන සඳකී තත වීණා බින්ද කල ඔය වැනි හඬකී
  7. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නෙත් බැඳුනාලු පෙම් සිත් උපදිනවා ලූ දී උණු කඳුලු ඒ සිත් විරසක වේ ලූ ලෝ දම් ඒ ලු හඬලා පල නැත යාලූ කලකදි රහ ලු කලකදි වහ වෙනවා ලූ
  8. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සඳ හිරු මල් මෙලොවෙහි නැති උන කලට හොඳ හොඳ තරු පෙනෙනු නියතයි නුඹට බුම්මට්ටෙක් ලෙසින් ඔරවාගෙන නොසිට ලියපන් නුඹත් කවි සඳ, තරු, සහ හිරුට
  9. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ලියනට යමක් නැති විට කල යුතුම දෙය නැති එක ගැන ලිය ලිය ඉන්නා එකය ඇරඹුම ඩොලී ගෙනි එය මුල් පිටුවෙහිය මොනවා උනත් ඔබ ආ එක නම් හොඳය
  10. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නුඹ හට රැයකි මට නම් මහ දවාලකී කවි සිතකට ඵහි වෙනසක් නැති හැඩකී සඳ තරු ගැනම කියවා ඔලුවත් කැරකී පෝයට ඔහොම දේ වෙනවලු නේද සකී
  11. NoWayOut

    ~ || ~ WHAT IS YOUR FAVOURITE GIRL NAME? ~ || ~

    mallige ganu lamayage nama kiwwe nane thama?
  12. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Weda Karanaa Thena Nomatha Sinhala Akuru... Heda Kotu Peney Siw Peliyakata Athiru... Madatama Yanna Pelambena Sitha Men Uuru... :lol::lol: Leda Wee Gedara Yannata Sithwey Mithuru...:(:(
  13. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මහ වැස්සට පසු නැගි සඳ වැඩි එළියයි සඳුන් ලීය තැලෙනා විට තව සුවඳයි බාධක මැද ගලනා ගඟ දිය සොඳුරුයි කවියෙන් කවිය යළි ගයනට සුබ නැකතයි
  14. NoWayOut

    ~ || ~ WHAT IS YOUR FAVOURITE GIRL NAME? ~ || ~

    Goombakabuthaa
  15. NoWayOut

    Come Back Doly ~ V miSS you here

    ohh sorry... I didn't see this. should I submit this or shouldn't I? because this will be another comment....:lol::lol::lol: ok no more comments... im gone, done, dusted.
  16. NoWayOut

    Come Back Doly ~ V miSS you here

    I just couldn't help.. had to say this .... :lol::lol: it's a strange image you got there for an Admin... not exactly the face people who are coming for help want to see... oh then, may be that's the idea... scare them off...:lol::lol: good to see you back.....
  17. NoWayOut

    SL OLD HIT SONGS Add Here

    Sampurna sthuthiya AL1717 ta onna ehenam.. shammee ta wishesha sthuthiya... mamath dekak gaththa.. bohoma sthuthiy
  18. NoWayOut

    Come Back Doly ~ V miSS you here

    Hmmm, godak dewal liyawila thiyanawa... me prashnaya gana wadi wisthara mama danne nathi unath, mata hithenawa monawa hari hethuwak uda hith ridaweemak athi una nam, samahara wita thamange hitha hadenakam paththakata wela inna ekath honda prathikarayak kiyala. eka eka minussi prashna walata...
  19. NoWayOut

    මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

    shammee kavi liyana bawa danagaththe aday.... asammatha premayak gana da kiyala thiyenne.. kohoma unath nirmanathmaka nisadesak... lassanay
  20. NoWayOut

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Kauru hari PM ekakin wath kiyanawada mata mokada wela thiyenne kiyala.... mechchara kattiya hitapu kavi pituwata mokada ekaparatama une kiyala....

    No contents