ආදරයට කරන මෙ වගේ පරිත්‍යාග කොච්චරනම් ආදරණියද...
ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන්...
ලස්සන නිර්මාණයක්
ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන්...
ලස්සන නිර්මාණයක්
Last edited:

ඒක නම් ඇත්ත... බැඳීම්... ඇතුවත් බැරි...නැතුවත් බැරි...අළුත් බැදීම් යනු සංසාරය දික්කර ගැනීමේ කෙටිම මාර්ගයයි..
ලස්සන නිර්මාණයක්![]()
ම්...සමහර විට ආත්ම ගනනාවක්....ආදරයට කරන මෙ වගේ පරිත්‍යාග කොච්චරනම් ආදරණියද...
ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන්...
ලස්සන නිර්මාණයක්
සමහර අත්දැකීම් නිර්මාණකරනයට රැකුලක් තමා.මේකත් ටිකක් විතර....මේක නම් නිර්මාණයක් විතරක් වෙන්න බැහැ
කවිය අවියක් කරගෙන වගේ
බොහෝම ලස්සනයි.... දිර්ඝ ගමනකට සුබ පැතුම්
හරියට පිපෙන්න ළංව පිපී පරව යන්න අකමැති වගේ...looks like its about a relationship that you don't wna get into ..cos it's not likely to work out fine ..so the poem simply says that its better to stay where you are while things are still fine than taking another step to the level of return with sorrow. lol nice..good poem. very applicable.
උපාදාන පච්චයා භවෝඅළුත් බැදීම් යනු සංසාරය දික්කර ගැනීමේ කෙටිම මාර්ගයයි..
ලස්සන නිර්මාණයක්![]()


shammee kavi liyana bawa danagaththe aday.... asammatha premayak gana da kiyala thiyenne.. kohoma unath nirmanathmaka nisadesak... lassanay
ඉඳහිට නිර්මාණ කීපයක් කරලා තියනවා.

ලස්සන සිතුවිල්ලක් සහෝදරී...
ෙකටි වුනත්..වටිනවා....
Weldone.....
lassana nirmanayak
ඔය ප්‍රේමය කියන දෙ මිත්‍රත්වයත් නැති කරනව... ප්‍රේමය අවදානම් !!! හැකි පමන දුරින් ඉන්න... ලස්සනයි නිර්මනය...දිගටම ලියමු![]()
අදහස් දක්වමින්, දිරිමත් කල හැම දෙනාටම ස්තුතියි !lassanai

මේකනේ මල්ලී.යාළුකමට සුදුසුකම් තිබුනත් ආදරයක් දක්වා ගියොත් තිබුන යාළුකමත් නැතිවෙනවා නේ.MATATH ME DAWAS WALA KENEK KIUWA AKKE OYA KATHAWAMA
ඔව් එකනම් ඇත්ත අක්කේ එත් හිතට දුකයි වගේමේකනේ මල්ලී.යාළුකමට සුදුසුකම් තිබුනත් ආදරයක් දක්වා ගියොත් තිබුන යාළුකමත් නැතිවෙනවා නේ.






ම් ම් ම් මම දිනුවාමේකනේ මල්ලී.යාළුකමට සුදුසුකම් තිබුනත් ආදරයක් දක්වා ගියොත් තිබුන යාළුකමත් නැතිවෙනවා නේ.
