1. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්. ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.:no: සල්ලි වලට ඕව සුලු දේවල්.:angry::angry: අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.:D විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු...
  2. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මට හිතෙන්නෙ මේ කාලෙදි යුරෝපයට ඉහළින් තිබුණු හිම තට්ටුව ටිකින් ටික දියවෙලා සාගරයට එකතු වුනාට පස්සෙ මුහුදු මට්ටම ඉහළ යන්න ඇති. මේ කියන විභූතිමත් ලංකාවෙ වැඩි කොටසක් අද අපට පෙනෙන්න නැත්තෙ මේව මුහුදු පතුලෙ ගිලීගියා වෙන්න ඕන. මේ දේවල් ගැන අපි මීට කලිනුත් කතා කරා. හැබැයි ලංකා පබ්බත කියන වචනය නම්...
  3. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    සෑහෙන්නෙ හොදයි මචං. හැබැයි මමවත් එක දිගට මේක පැය 7ක් කියවල නෑ.:D:yes: උනන්දුව ගොඩාක් ඉහළින් අගය කරනවා. අපිත් එක්කම ඉන්න.;)
  4. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    (මාතෘකාවට අදාළතාව නම් අඩු ඇති) ඉර ගැන කීවම මතක් උනේ බලන්න ඉර වන්දනාව පුරාණ ලෝකයෙ කොච්චර තිබිල තියෙනවද කියල. ඔය ඉන්කා, මායා ශිෂ්ඨාචාර වලත් සූර්ය නමස් කාරය තිබිල තියෙනව. දැන් මේකෙ හැටියට රකුස් කියන්නෙත් හිරු සම්බන්ධයක් තියෙන අය. දන්නවද සමහර අයගෙ මතයක් තියෙනව ඔය කිතුනු දහමෙ කුරුසයෙන් සංකේතවත්...
  5. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක 1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි. 2. කොණ්ඩය යන්න තව අර්ථයකි. පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය. විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය. තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ...
  6. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    හික් :D:P ලැජ්ජාවෙ පණ යනව. ඒක නෙමේ සහෝ ඔය ඉර හද නැගි රට පොත ගත්තෙ කොහෙන්ද? මම ඕක මෙහේ හෙව්ව කොහේවත් නෑනෙ ගන්න. නිදහස් චතුරස්‍රෙ කියවීමේ හා ප්‍රලේඛන එකේ නම් කොපියක් තියෙනව ඒත් ගෙනියන්න දෙන්නෙ නෑනෙ. කොළඹින්ද ගත්තෙ?
  7. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    (හිරන්‍යා කසුබ් >> ප්‍රාලද >> )වීරචන (නැත්නම් ස්පාඤ්ඤ භාෂාවෙන් කිව්වොත් Viracocha විදියට හදුන්වන) නම් හෙළ කුමරුවා පීරු හි ටිටිකාකා ආසන්න ප්‍රදේශයේ ඉන්කා ශිෂ්ඨාචාරය කරවූවා යැයි කියනවනෙ. ඇත්තටම ඉන්කා ශිෂ්ඨාචාරය ගැන තොරතුරු හොයනකොට මේ වීරෝචන/වීරචන/Viracocha යන කුමාරයා පිලිබදව ගොඩක් තැන්වල සදහන්...
  8. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    math wadipura ahala thibune me irahanda sahitha kodiya gana thama
  9. YasasSudaraka

    ~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

    අවුරුදු ගණනක ශාප ලත් යුද්ධයක තවත් අතුරු කතාවක් නේද අයියෙ. ගොඩක් හොදයි යු‍ද්ධෙ ඉවර උනාට ඒකෙන් බැට කාපු මිනිස්සුන්ගෙ හිත්වල ඒ අදුර තාමත් හොල්මන් කරනව ඇති අතීතයේ දවසක කෙලෙසුනු තමන්ගෙ ජීවිතය කර පින්න‍ ගෙන මේ දැරිවි අනාගතේට මුහුණ දෙන්න හදන්නෙ තමන්ගෙම අය කවුරුවත් ඉතුරු වෙලා නැති හිස් කාන්තාරෙක. හුගක්...
  10. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේක උපුටා ගත්තෙ ජර්මන් වෙබ් පිටුවකින්. මේ තියෙන්නෙ ඒකෙ ඉංග්‍රීසි පරිවර්තනය. මිහිදු හිමියන් ඇතුලු පිරිස ලංකාවට පැමිණියේ විමානයකින්??:confused: සමහරවිට වෙන්නත් ඇති. මොකද රාවනාගේ මරණයෙන් පස්සෙ විභීෂණ ඉන්දියාවට(අයෝධ්‍යාවට) ගියා කියනවනෙ ඒකෙ ප්‍රිය සම්භාෂනයට :P. ඒකියන්නෙ ඔහුගෙ ලොකු ඇයි හොදැයියක්...
  11. YasasSudaraka

    hi machan ithin kohomada jiwithe. apita nam me dawaswala vacation. ithin athal eke innawa.

    hi machan ithin kohomada jiwithe. apita nam me dawaswala vacation. ithin athal eke innawa.
  12. YasasSudaraka

    how to get gprs for mobitel......

    හොදම වැඩේ customer care කොල් එකක් දීල settings message එකක් ගෙන්න ගන්න එක. නැත්තං අර දිල්ශාන් කිව්ව වගේ අලුත් data account හදල APN (Acess Point Name ) එක විදියට mobitel3g දෙන්න.;)
  13. YasasSudaraka

    hi

    ඇයි වදේ දැන් GT ල වැහි වැහැලද ??:angry::P:D
  14. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අප්පොච්චියේ.... :shocked::D
  15. YasasSudaraka

    Sri Lanka * Pictures *

    Wooooooooow :shocked::shocked: who are you dood. a professional photographer or something?? how ever Soooo nice pics bro. thanks for sharing :yes:
  16. YasasSudaraka

    Miss Sri Lanka 2009 (Gamya Wijedasa)

    බ්වෑක්...:oo::baffled: දඹානෙට ගියානං මීට වැඩිය කැකුලියො හොය ගන්න පුලුවන්නෙ බං.:angry: අර මෙලෝ රහක් නෑ කියන්නෙ මේ වගේ එවුන්ට මං හිතන්‍නෙ.:D
  17. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේ ත්‍රෙඩ් එකේ කාලෙකට කලින් කල්පය ගැන කතා බහ උනානෙ. මට හම්බුනා අසංඛ්‍යය චක්කරයක්. කැමති අයගෙ පහන් සංවේගය උදෙසා සිංහල බසින් තවද රසවත්ව මෙසේ තිලිණ කරන වගයි :D දශ දශයෙක් නම් -----> සියයෙක දස සියයෙක් නම් -----> දහසෙක සියක් දහසෙක් නම්...
  18. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අවංකවම කිව්වොත් පැරණි කම කියන්න නම් දන්නෙ නෑ මලයො. හැබැයි බුදුහාමුදරුවොත් බණ කියල තියෙන්නෙ පාලි වලින්‍ නෙමේ කියල නම් කොහේ හරි ඇහුව වගේ මතකයි. ඊ‍ට වඩා පැරණි භාෂාවකින්ලු. හෙළ භාෂාව ගැන කාලයක් අපේ මුනිදාස කුමාරතුංග වගේ උගත් අය ලොකු මතයක් ගෙනිච්චනෙ හැබැයි ඉතින් අර දිව උලුක්කු වෙන "ඇ" කාරය හින්ද ඒ...
  19. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    හැබැයි නංගි අර රාමායනයෙ කියනව නේද හනුමන්ත ඇවිල්ල හැම තැනම සීතා දේවි ඉන්නවද කියල සෙව්වය, බැරිම තැන රාවනගෙ අන්ත:පුරයෙත් බැලුවයි කියල කියනව නේද? මේකයි වැඩේ රාමායනයෙ මොකක් හරිද වැරදිද කියල කියන්න අමාරුයි ඉතිං. මට කියන්න ඔයා ස්ථිරවම කිව්වෙ කොහොමද කියල රාවනට හිටියෙ එක බිසවයි කියල. මං අහන්නෙ මේ ඒක...
  20. YasasSudaraka

    පින්සිද්ද වෙච්චාවෙ ලොකු අයියෙ. මම මාර ට්‍රයි එකක් දුන්න . හරි ගියේ නෑ නෙව.

    පින්සිද්ද වෙච්චාවෙ ලොකු අයියෙ. මම මාර ට්‍රයි එකක් දුන්න . හරි ගියේ නෑ නෙව.

    No contents