1. YasasSudaraka

    SL OLD HIT SONGS Add Here

    කවුරුහරි පින්වතෙක් ලග අතුල අධිකාරිගෙ ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ සින්දුව තියෙනවදෝ.. අනේ තියෙනවනං upload කරනවද?
  2. YasasSudaraka

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    well friend i don't think i can do that much of stuff with ubuntu :D:D No E220 modem is perfectly recognized and it shows in the network manager. and i created a new connection also. but when trying to connect with that. OOooops. nothing seems to happen.:( i've googled with the problem and found...
  3. YasasSudaraka

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    does any one know a alternative network manager for Kubuntu (9.04 compatible). because the existing plasma widget Knetwork-manager doesn't respond for HSPA modems. Really annoying....:(:( Plz help bro.
  4. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒකනෙ කියන්නෙ. ඒකට comment දාපු ඈයො දැනටම මේක දෙමළ නිජබිමක් කරල අහවරයි නෙ. කුමාරි කන්දම්ද මොකක්ද එකක්ලු. ලංකාවෙ කියල කියන්නෙ ඒ අතීත කුමාර කන්දම් දෙමළ නිජභූමියෙ ඉතිරි ටිකලු. අනේ ඉතින් මේව ‍පේනකොට ඇගේ ලේ රත්වෙන එක නං නවත්තගන්න සෑහෙන අමාරුයි. :frown::growl: ඇයි හත් ඉලව්වෙ ලංකාවෙ ගිනිකොන පැත්තෙ...
  5. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේ තියෙන්නෙ බැබිලෝනියාවෙ දකින්නට ලැබෙන සිංහ මිනිසා එය සහ මේ ප්‍රතිමා දෙකේ ගැලපීම.... විශේෂයෙන් මූණ එහෙම හොදට බලන්නකො බැබිලෝනිනියාවට අහසින් ආව කියන සිංහ මිනිස්සු මේ බැබිලෝනියාවෙ ගඩොල් බිත්ති මේ අපේ රටේ.. අවසාන වශයෙන් මේ තියෙන්නෙ බැබිලෝනියාවෙන් හමුවුන (රාශි දැක්වෙන ) තාරකා සිතියමක්...
  6. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අනේ හොදා ගියොත් කවුරු හරි අපටත් කියන්න විස්තරේ. :yes: මටත් ඔය backup සිද්ධිය නම් හිතුණා. මොකද මේ යන විදියට twitter එකේ අනිත් එක එලකිරි එකට වෙන්න බැරි නෑ නෙව. ඒත් අනේ ඉතින් මෙච්චර page ගොඩක් save කරන්නෙ කොහොමද අප්පා:( :eek:
  7. YasasSudaraka

    KUBUNTU help needed ?????

    meka kde wala thiyena plasma network manager widget eke well known bug ekak. wvdial use karanna > sudo apt-get install wvdial > sudo vi /etc/wvdial.conf (get a sample for ISP provider from the web) inserted the usb internet modem > sudo wvdial that's it.
  8. YasasSudaraka

    Blood Diamond - Leonardo DiCaprio

    කාලෙකට කලින් බලපු සෑහෙන පට්ටාස් film එකක් මේක. ලියනාඩෝගේ මට හිතෙන විදියට හොදම රගපෑම ‍මේක වෙන්නැති. සිරාම film එකක්. තව එකක් තියෙනව hotel ruwanda කියල oscar සම්මාන දිනපු එකක් මේ වගේ අප්‍රිකාවෙ සටන් ගැන කතා කරපු.
  9. YasasSudaraka

    ඔව් ඔව් ගෙදර තමා. හිස් අතින් නම් එන්නෙපා පුතේ

    ඔව් ඔව් ගෙදර තමා. හිස් අතින් නම් එන්නෙපා පුතේ
  10. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    යසස් හිතන්නෙ අපි නාථ දෙවියන් හැටියට හදුන්වන්නෙත් රාවනයන් මයි කියලද?....මෙහෙමයි නගෝ මේ සිද්ධි දෙක අතර කැපී පෙනෙන පැහැදිලි සමානකම් කිහිපයක් තියෙනව නේද. එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවනෙ. පාත කැළණිපුර ලක්දිව භාරව සිටගෙනඅපි දන්න රාවනයන් රජ කලේ ඔය ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර කියල කියනවනෙ. වෙනත්...
  11. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    සිංහල keyboard එක හුරු නම් මේ link එකෙන් සිංහල යුනිකෝඩ්ස් බාගන්න පුලුවන්. ඒක install කරල alt+shift ගහල භාෂාව වෙනස් කරගන්න පුලුවන්. http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html එහෙම නැත්නම් මෙන්න මේ link එකට ගියාම online සිංහල යතුරු පුවරුවක් තියෙනව...
  12. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    බොහොම ස්තුතියි මචං. මේක සෑහෙන වටින පොතක්. මීට කලිනුත් අපේ කසුන් මේකෙ links දාල තිබුණ.
  13. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    නාලන්දා ගෙඩිගේ ගැන කතා උන නිසා මතක් උනේ. දැන් ඔය ගෙඩිගේ කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ පුතා (ඉන්ද්‍රජිත්) යාගයක් කරපු ස්ථානයක් කියල කියනවනේ. ඒ කියන්නෙ පැහැදිලිවම රාවන යුගයත් එක්ක සම්බන්ධයි. එතකොට ඔය මහනුවර තියෙන නාථ දේවාලෙ? 1.නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවෙන කෙනෙක් වෙනුවෙන් හදපු ස්ථානයක්. නාලන්දා...
  14. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    රජයද? අපෝ රජය නම් මාර දෙයක් කරල තිබුණ. ඇයි මතක නැද්ද tourist packages :D:D:D:baffled:
  15. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    කට්ටියට වෙලාවක් තිබුණොත් මේ ලිපිය කියවන්න. ඉන්දියාව රාවනට මරාගන්න හැටි බලන්න පුලුවන්. :yes: http://newsgroups.derkeiler.com/Archive/Soc/soc.religion.hindu/2007-10/msg00015.html
  16. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    හැබැයි අපේ මානාවේ විමලරතන හාමුදුරුවන්ට අනුව නම් සෙප්පඩ විජ්ජාව කියන්නෙ වෙන කතන්දරයක්. අතීතයේ භාවිත කළ නාසික්‍ය (නාසයෙන් ශබ්ද වෙන) අක්ෂර වලටලු ජග්‍රාම අක්ෂර කියල හදුන්වල තියෙන්නෙ. සෙප්පට+මජ කියල කියන්නෙ අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් මේ ජග්‍රාම අක්ෂර යොදාගෙන හදාගෙන තිබුණු ගායනා ක්‍රමයක්ලු. ඒව තමයිලු...
  17. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒක ගැන මෙහෙම අදහසක් මට තියෙනව. දැන් ඔය ඊජිප්තුවෙ තියෙන ප්‍රධාන පිරමිඩ වල තුඩු අහසේ එක තැනකට කේන්ද්‍ර ගත වෙනව කියල තියෙනව නේද? ඊජිප්තුවෙත් මේ වගේ චක්‍ර හමුවෙන නිසා මට හිතෙනව මුලු‍ ලෝකෙම ඒ වගේ තැන් 7ක් ඇති කියල (රවුම් 7ට හරියන) කගෝලයේ එකම තැනකට කේන්ද්‍ර ගත වෙන. සමහරවිට ලංකාවෙත් මෙහෙම තැනක්...
  18. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මටත් ඔය කල්පනාව ටිකක් ආව මචං. හැබැයි මට හිතෙන්නෙ මේක මැදෙන් කියන්නෙ කිරි මුහුද (ක්ෂීර පථය) ගැන නම් අර වටේ ඉන්න මාලු ටික කිරි මුහුදින් එහා ඉන්න ජීවීන් හදුන්වන්න පාවිච්චි කරපු සංකේතයක් කියලයි. මැද රවුමේ සමමිතිකව රවුම් රවුම් තියෙන්නෙ ක්ෂීර පථයෙ හදුනාගත්ත ග්‍රහලෝක හරි නැත්නම් තාරකා හරි වෙන්න ඇති...
  19. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අමිල අයියේ අර සක්වල චක්‍රයට analyze පාරක් දාගන්න විදිහක් නැද්ද? ඒකෙ තියෙන්නෙ මහ අපබ්‍රංස සංකේතනේ. මැද ටික නම් හරියට circuit board එකක් වගේ නේද.:confused: මැදම තියෙන රවුම් ගොඩෙන් ක්ෂීර පථය නැත්නං black hole එකක් වගේ එකක් සංකේතවත් කරනව ඇති කියල මගේ මැටි මොලේට පොඩි අදහසක් ආව.:P:P ඒක නෙමේ මේක star...
  20. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේකයි මචං සිද්ධිය. අර මාතලේ පැත්තෙ (රාවන රජ්ජුරුවො සීතා දේවියට දුන්න කියන ) බෙහෙත් ගුලි අදටත් ඒ පැත්තෙ හම්බෙනවලුනෙ. ඉතින් ඒවයෙ carbon dating test එක කරල තියෙන්නෙත ජපානෙ ලැබ් එකකට අරං ගිහිංලු. ඒ කියන්නෙ ලංකාවෙ බැරුව ඇති මයෙ හිතේ..:sorry:

    No contents