1. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අහෝ ඛේදයකි.:baffled: .....!
  2. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    නැත නැත එසේද වැඩ නැත. එය වෙඩිං එකක් වී ඇත.:P loading පමනි
  3. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අනේ බං උඹ හිතුවද අපි මේ හෙන ඉතිහාස පොරවල් කියල.:P අපිත් ඔය කියවල අරෙහෙන් මෙහෙන් තමා අහුලගන්නෙ. කිසිම නොදන්න දෙයක් ගොබ්බ ප්‍රශ්නයක් නෙමේ Zeus දෙයියනේ.OK:yes::yes:;)
  4. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේව ලොකු ශක්ති අවකාශනෙ. ඉතින් මිනිස් ශරීර ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මයෙ හිතේ.
  5. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    link එක වැඩ නැතෝ..
  6. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මතකද ocean girl එකේ තිබුනාඅර water gate සිද්ධිය:yes:
  7. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අර ඉන්දියාවෙ බුද්ධගයා විහාරෙ තියෙන රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සෙ හැදුවයි කියන්නෙත් විශ්වකර්මය නේද.
  8. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    දේව ධර්මය කිව්වෙ අයියෙ යාග හෝම, තපස ව‍‍ගේ දේවල්ද?? :confused: නෑ මං මේ ඇහුවෙ අර ඉස්සර බුද්ධාගම පාඩම් වල දේව ධර්මය කියල ඉගැන්නුවෙ වෙන එකක් නිසා. (හැබැයි හරියටම නිච්චි නෑ ඒ මොකද්ද කියල:D ) රාවනට කාශ්‍යප බුදුන් සූත්‍ර දේශනා කරල තියෙනවනං මොකටද දේව ධර්මය?
  9. YasasSudaraka

    Windows vista made using Photoshop! must C

    මෙන්න මේ page එකේ ඔය වගේ tutorial එකක් තියෙනවා බං. :P:D http://abduzeedo.com/awesome-digital-bokeh-effect-photoshop
  10. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    "කුවේණි නම් වූ යක් ලද" කියන කෘතියට අනුව පුලස්ති සෘෂි වරය තෘණවින්දාශ්‍රමාසන්නයේ භාවනා යෝගිව ඉදල තියෙනව. එහෙම ඉන්නකොට ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි කන්‍යාවන් තමන්ගෙ සමාධියට අවහිරයක් කියල හිතුව සෘෂිවරය තමන්ගෙ ඇසට පෙනෙන මානයේ කන්‍යාවක් සිටියොත් ඇය ගැබ් ගනීවායි අධිෂ්ඨාන කළාලු. මේ ශාපයට හසුවුනේ...
  11. YasasSudaraka

    එල එල මචං ඔහොම යං. ආ ඒක නෙමේ friend request list එක චෙක් කරපං යකෝ හික්ස් :-)

    එල එල මචං ඔහොම යං. ආ ඒක නෙමේ friend request list එක චෙක් කරපං යකෝ හික්ස් :-)
  12. YasasSudaraka

    me number ekata call karala bite karanne....

    කොහෙද යන පිස‍්සෙක්. යකෝ උඹට අම්මල නංගිල නැද්ද. පුලුවන් නම් ඒගොල්ලන්ගෙත් නම්බර්ස් දාපන් හාල්පාරුවා :frown::frown::frown::frown:
  13. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    රාවන ගැන කරුනු හොයද්දි හිතෙන තව කාරනාවක් තමා රාවනට වඩා කුබේර/කුවේර බලසම්පන්නව ඉන්න ඇති කියන දේ. කුබේර කියන්නෙ විශ්‍රවස්ගෙ තවත් පුතෙක් කියනවනෙ. ඒකියන්නෙ රාවනගෙ වැඩිමල් සහෝදරයෙක්. ආලකමන්දාව පාලන බිම කරගත්ත කුබේරගෙ රාජ්‍ය පාලනය, රාවන බලෙන් උදුරගත්ත කියල සදහන් වෙනව. ඔය අපි කතා කරපු පුෂ්පක විමාන...
  14. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    වටින රාජාවලියක්..:yes: අපේ ඉතිහාස පොත් වල පිටිපස්සෙ මේ list එක නොදම ඉන්න අපේ ඉතිහාස උගතුන් ගොඩක් පරිස්සම් වෙනව මං හිතන්නෙ.:frown: රාවනට මන්දෝදරී අග බිසව හැරුනු විට තවත් බිසෝ වරු දෙදෙනෙක් හිටපු බව කියවෙනවලුනෙ. ඒ අයට දාව තවත් දරුවො හය දෙනෙක් ඉදල තියනව ඉන්ද්‍රජිත්ට අමතරව. 1. ප්‍රහස්ථ 2.අතිකය...
  15. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඇත්තටම මම හිතුව හැමෝටම මේක අමතක වෙලා ඇති කියල. හුග දවසකින් කිසිම දෙයක් කතා නොවුනු නිසා. පුංචි දුකක් හිතුන කිව්වොත් වැරදි නෑ. මට හිතෙන විදියට මෙතන තියෙන ප්‍රධානම අඩුපාඩුව තමයි මේක thread එකක් වීම. අමාරුවෙන් හරි web site එකකට මේක ගෙනියන්න පුලුවන් නම් අපිට වැඩි පිරිසක් එකතු කරගන්න පුලුවන්. වැඩි...
  16. YasasSudaraka

    ~අරුන්දතී~

    හැමදාමත් වගේ අයියගෙන් අලුත් අදහසක්. අපිට ඇස යන්නැති ඉසව්වක් මම මේකෙ මෙහෙම පැත්තකුත් දකිනව. අපි කොච්චර වත් කතාකරනවනෙ සිංහල දෙමළ මිත්‍රත්ව පාලම් ගැන. නමුත් මට හිතෙන්නෙ ඒ පාලම හැදෙන්න ඕන බිම් මට්ටමේම ඉදල. ඒකියන්නෙ අපේ පවුල් වල ඉදල. කාලකණ්ණි යුද්ධෙ නම් ඉවරයි තමයි. ඒත් තාමත් අපි අතර තියෙන සංස්කෘතික...
  17. YasasSudaraka

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒකනං එහෙම තමයි සන්තුෂ්. මොනා කරන්නද කට්ටියගෙ උනන්දුව නැත්තං මේව අදින්න අමාරුයිනේ. සෑහෙන target එකක් තියාගෙන පටන් ගත්ත දෙයක් මේක. ඒත් දැන් ඈලියාවට ගිහිං. තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි වගේ. කමක් නෑ . බලමු ඉස්සරහට අපි කතා කරපු දේවල් වලට ඇත්තටම උනන්දුව තියෙන කීදෙනෙක් ඉන්නවද කියල. ඒත් මෙච්චර කල් අපි...
  18. YasasSudaraka

    පාට කණ්නාඩි

    මේ නිර්මාණය දැක්කාම මේකත් දාන්න හිතුනා. මේක පහුගිය දවස් වල ආපු mail එකක්. 2006 අවුරුද්දෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් හොදම කවියට නාම යෝජනා කළ (අප්‍රිකානු දරුවෙක් ලියපු) කවියක්..:) When I born, I black When I grow up, I black When I go in Sun, I black...
  19. YasasSudaraka

    තුහිනයක් සේ ඔබ ඇවිදින්........

    කතාවක් විදියට හුගාක් වින්දත්, පහුගිය කාලෙ හැබෑවක් වෙනවට කොයි කොල්ලත් අකමැති වෙන නරක හීනයක් ඔබ හුගක් සංවේදී විදයට ලියල තියෙනව. හොද උත්සාහයක්.:yes:
  20. YasasSudaraka

    SL OLD HIT SONGS Add Here

    ගොඩා...ක් හුගා....ක් නෙමේ ඊට වැඩිය ස්තුතියි ලොකු අයියෙ :yes::yes:. මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් වැඩි වැඩියෙන් හොද සින්දු අහන්නට ලැබේවා....:yes::yes::D;)

    No contents