1. vidura99

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඔය මිරිස් කුඩු භාවිතය අඩු කරන්න හේතුව මිරිස් කුඩු හදන වියළි මිරිස් ඉන්දියාවෙන් ගෙන්වීමත් ඒ මිරිස් වලට අධික කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමත් නේද ?
  2. vidura99

    කොළඹ කට්ටිය බොන්නේ අසූචි

    Ow. Purify karanawa. Chlorine danawa Oya bacteria maranna. Eth danna tharamin Heavy metal num filter wenne nae.
  3. vidura99

    කොළඹ කට්ටිය බොන්නේ අසූචි

    kalakanni. Bona wathura tika jara karana unta hena hathama wadinna ona
  4. vidura99

    Passport හදන අයට

    passport office eke work karana kenek hari ehema ekkenek adunana kenek hari innawada ? Podi help ekak ona
  5. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න
  6. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    යකෝ මාසෙට දවස ගානෙ ගිහින්නෙ ? පොඩි පන්තියක් ද ? 1 ද ? 2ද ?
  7. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    සමහරු කියනවා කොල්ලො තමයි ප්‍රවේශම් කරන්න ඕන කියලා. මම නම් දකින්නෙ කෙල්ලො තමා වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනා කියලා. කොල්ලො මචන් මොලේ තියෙනවා නම් යාලුවො මොනවා කළත් ෂේප් වෙලා ඉන්න දන්නවා. අනික කොල්ලො තමන් ආශ්‍රය කරන යාලුවන්ට කෙළවන්න හිතාගෙන් වැරදි පාරට දාන්නෙ නෑ. ඒ අතින් කෙල්ලො කුහකයි. තමන්ට වැරදුනොත්...
  8. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    විනය කියන්නෙ පෙට්ටියෙ සීල් එක රකින එක විතරක් නෙවේ යකුනේ. සංවරකම, කථා කරන විලාශය, ආවේගය පාලනය වගේ දේවලුත් විනය තමා. ඔය විනය නැතිව කෙල්ලෙක් බන්දලා දුන්න දාට බැන්ද කොල්ල කරුමකාරයෙක් වෙනවා. නැත්නම් කසාදෙ හබක් ජා-ඇල මීගමුව පැත්තෙ නම් මොන ඉස්කෝලෙත් ගන්න දෙයක් නෑ
  9. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    රජයේ පාසල් වල විනය හොඳයි මචන්. අධ්‍යාපනේ ගැන නම් කතා කරල වැඩක් නෑ.
  10. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    ඔය කතා සමහරු හිතින් මවා ගත්ත ඒවා බන්. අපේ ගමේ ඉස්කෝල වල නම් ඔන්න ඕවා තිබ්බා. ;)
  11. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    අධ්‍යාපනේ පැත්තෙන් නම් ගැටළුවක් නෑ. ඩ්සිප්ලීන් පැත්තෙන් පොඩ්ඩක් අවුල් මම කරපු රිසර්ච් එකට අනුව. හැබැයි මචන් හැම එකම නෙවේ. සමහර ඉන්ටනැෂනල් වල සමහර බ්‍රාන්චස්
  12. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    කොල්ලො නම් ඕන ලබ්බක්. කෙල්ලො ඉන්ටනැෂනල් යවන්න හිතෙන් නෑ බන්
  13. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    කට ඇරපන්. මසුරමක් දාන්න
  14. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    මමත් හිතන්නෙ එහෙම තමා බන් :cool:
  15. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    බ්ල බ්ලා වෙනවා තමයි බන්. අන්තිමට උන්ට ටොයිලට් යන්නත් ටැබ් එක ඕන වෙනවා. ටැබ් වගේ තාක්ෂනේ අනිවා දීපන්. ළමයින්ට වතුරෙ නටල, මඩ නාන සෙල්ලම් කරන්නත් දීපන්. අන්තිමට නැත්නම් සබන් බෝල වගේ ලස්සනට පිම්බිලා ඉදියි. අන්තිමට හෙම්බිරිස්සාවක හැදුනත් දරා ගන්න බෑ. ඇගවල් ලෙඩ වෙලා
  16. vidura99

    ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

    හ්ම් එහෙමද ? මට ළගදිම ඔය ප්‍රස්නෙ එනවා. ඒකයි කට්ටිය කරන විදිය ඇහුවෙ. අන්තිමට අසරණ වෙලා දෙන්නගෙන් කෙනෙක් ගෙදර නවතින්න වෙයි වගේ

    No contents