ඒක හරියටම පැහැදිලි නෑ. මේකේ කියන්නේ Illegal කියලා, Illegal කියන්නේ මොකක්ද කියලා කියලා නෑ ඒක ඕනෙම දෙයක් වෙන්න පුලුවන් ඉතින් ඒක නිසා පරිස්සම් වෙන එක හොදයි.
ඊට පස්සේ උන් කියනවා "මීට අමතර ලෙස"/"එකට" කියලා. CDs, and sex toys and equipment
එතකොට අනිවාර්‍යයෙන්ම CD, Sex Toys, හා අනෙක් භාන්ඩ තහනම්.